Return To Love
♥♥♥ ඔබ මා හමුවුන මේ ඉර හඳ යට... කොතැනක සිටියත් මා මළ දවසට... මගෙ ලඟ තනියට ඉනු මැනවී...♥♥♥
Return To Love Creation By-
- Manoj Danushka Livera
Tuesday, April 10, 2012
Sunday, March 25, 2012
ඒ තරමටම මං දැන් ඔයාට ආදරේ කරනවා
ඔයා මට දුන්නු ආදරේ වගේම මේ ජීවිතේ කවදාවත් ආයෙනම් ගන්න එපා....මොකද දැන් මට ඔයාගෙන් එපිට ලෝකයක් ගැන හිතන්නවත් බෑ..ඒ තරමටම මං දැන් ඔයාට ආදරේ කරනවා..මගෙ මේ හදවතේ ඔයාගෙ ඔය රූපෙ ඇදිල ඉවරයි..කවදාවත්ම මේ හදවතින් ඔයාගෙ ඔය රූපෙ මැකෙන්නෙ නෑ..ඔයා නැති ජීවිතයක් ගැන මට දැන් හීනෙකින්වත් හිතන්න බැරි තරම් මං ඔයාට ආදරේ කරනව රත්තරන්..
Saturday, March 24, 2012
මම ඔයාට තාමත් ආදරෙයි..
මට දැන් ඔයාව මතක් වෙන්නෙත් අඩුවෙන්.. ඇයි කියන්න මට තේරෙන්නේ නෑ.. හැබැයි මගේ ආදරේ නං තාම අඩුවක් වෙලා නෑ.. ඒත් අපි ගොඩක් දුරස් වෙලා.. හිතින් ගතින් දෙකින්ම.. මට ඔයාව දැකපු කාලයක් මතක නෑ දිනූ අසයි ඔයාගේ මුණ බලන්න.. ඒත් ඉතින් මොකටද අයේ පරණ දේවල් අවුස්සන්නේ.. නේද.. එක අතකින් ඔයාව ටික ටික අමතකවෙලාම යන එක හොදයි.. එතකොටවත් ඔයාට නිදහසේ ඉන්න පුළුවන්නේ.. මම ඔයාට ආදරෙයි ඒ නිසයි ඔයා හිනාවෙලා සතුටින් ඉන්නවා බලන්න ඕනේ වුනේ.. ඔයාට පුළුවන් නම් විතරක් එකම එක සැරයක් මට කතා කරන්න.. පොරොන්දු වෙනවා වද දෙන්නෙ නෑ කියලා.. මගෙ මැණික මම ඔයාට තාමත් ආදරෙයි.....
Friday, March 23, 2012
සිත හඩයි මා තනි වී මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා පැතුවේ කදුල පමණද මේ ලොකේ...
ආදරය ලග තියන කොට අපි දිනන්නේ ලොකයම.... එත් ආදරය ලග නැති වුනාම අපිට දැනෙන්නෙ ලෝකයම පරාද
වුන එකම කෙනත් මම කියලා.... ආදරය හරිම පුදුමයි
වෙලාවකට අපිට හොයාගන ඇවිත් කියා ගන්න බැරි සතුටක්
දිලා යනවා.... ආයෙමත් ඒ සතුට වගේ දස දහස් ගුණයක දුකක් අරන්
අපිව හොයාගෙන එනවා.... ආදරය මේ තරම් වේදනාවක් නම්
කොහොමද ආදරය ජිවිතය වුනේ.............
"ඔබ තුරුලට වී රහස් කියන්නට
ආදරයෙන් ඔය තොල් සිප ගන්නටලස්සන සිහිනෙක සුවය විදින්නට
මියෙණ තුරා ඔබ ලගින්ම ඉන්නටඅපේම කියනා පුංචි කැදැල්ලට
ආසයි මට ඔබ හා එන්නට ......"
Wednesday, March 21, 2012
ඔබ යන්නෙ නැ මා දමා…
දහසක් පැතුම් මහදේ සිර කොට තබා මා පෙම් කල සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්නා හිනෙන් පවා ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා දැන උන්නා නමි මේ ආදරේඔබ යන්නෙ නැ මා දමා…
Labels:
By-Dream Love (ආදර සිහිනය)
Subscribe to:
Posts (Atom)